මෙම අත් පත්‍රිකාව මවිසින් රේරුකානෙ චන්දවිමල මහානායක හිමියන්ගේ "පොහොය දිනය" කෘතිය ආශ්රයෙන් සැකසූවකි. අද සිල් සමාදන් වන පින්වතුන්ගෙන් බොහෝ පිරිසක් සුදු රෙදි හැඳ පන්සලට ගොස් සිල් පද කියා සමාදන් වූවාට ඒ පිලිබඳ අවශ්‍ය නිසි දැනුමක් නැත. ඔවුන්ගේ නොදැනුවත් බව නිසාම ඔවුන්ගේ සීලය කිළිටි වී, බිඳී ගියද ඔවුන් බිඳී ගිය බවද නොදනී. සීලය බිඳී නොගියද ඒ පිළිබඳව නිසි අවබෝධයකින් සිල් රැකීමක් සිදු නොවන නිසා ඔවුන්ට පිරෙන්නේ ඥානවිප්‍රයුක්ත වූ දුබල කුසල්ය, ඥානසම්ප්‍රයුක්ත වූ බලවත් කුසල් පිරීමට නම් මනා දැනුමක් ඇතිව අවබෝධයකින් සිල් රැකිය යුතුය. සිල් සමාදන් වන පින්වතුන්ට මූලික දැනුමක් දීමේ අරමුණින්ම මම මෙම පත්‍රිකාව සකස් කොට සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත ධර්ම දානයක් ලෙස බෙදා දීමට කටයුතු කරමි..
මා විසින් බෙදා දෙන පත්‍රිකාවන්ට අනුග්‍රහය දක්වා කුසලයට සහභාගි වීමට කැමති කෙනෙකු වේ නම් මා හට දන්වන්න. මෙය මුද්‍රණය කොට බෙදා දිය හැකි අයෙකු වේ නම් මෙය ගෙන වැඩි වැඩියෙන් බෙදා දෙත්වා..!!
(මෙම පත්‍රිකාවෙහි PDF, Word doc හෝ අවශ්‍ය නම් මා අමතන්න)
Click here to go to my Facebook profile and message me

obathumagen Mata meke PDF aakak ganna puluwan weida.theruwan saranae
ReplyDeleteMahathmayaneni.mata meke PDF aka ganna puluwan weida
ReplyDelete